Search This Blog

Sunday, June 21, 2020

Eggless Rava cake

අවශ්‍ය ද්‍රව්‍ය 
  • රුලං කෝප්ප  1
  • සීනි කෝප්ප 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 1/2
  • බේකින් පව්ඩර් තේ හැඳි 1
  • ලුණු පින්ච් එකක්
  • එළවළු තෙල් මේස හැඳි 5
  • කිරි කෝප්ප 1/2
  • වැනිලා තේ හැඳි 1
  • මීකිරි කෝප්ප 1/2
රුලං හා සීනි මිශ්‍ර කරගන්න. මේකට බේකින් සෝඩා, බේකින් පව්ඩර් හා ලුණු දාලා කලවම් කරගන්න.
ඊලඟට තෙල් ටික දාගන්න. කිරි සහ වැනිලා දාගන්න. කලවම් කරලා විනාඩි 30ක් වහලා තියන්න.
දැන් මීකිරි ටික එකතු කරගෙන කලවම් කරලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 200°ට විනාඩි 30ක් බේක් කරගන්න.

No comments:

Post a Comment