ගර්භණී කාන්තාවන්ට ගොඩාක් ගුණ කෑමක් වෙන මේවා ගර්භාෂ බිත්ති සවි වීමට හා කළලය සවිමත් කිරීමට උපකාරී වෙන ඉතා වටිනා ඖෂධයක්.
හිඟුරල කැඳ
- හිඟුරල අල ග්‍රෑම් 200
- මිටිකිරි කෝප්ප 2
- සිහින්ව ලියාගත් සුදුළූණු බික් 3-4
- ලුණු
- ගම්මිරිස්කුඩු
- හිඟුරල ටික සෝදලා තම්බගන්න. දැන් මිටිකිරි ස්වල්පයක් එක්ක අල ටික බ්ලෙන්ඩ් කරගන්න. භාජනයකට මේ මිශ්‍රණය දාලා ඉතුරු මිටිකිරි ටිකත් එක්ක සුදුළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා උතුරවලා ගන්න.
No comments:
Post a Comment