අවශ්‍ය ද්‍රව්‍ය
- මීට්බෝල්ස් 24 පැකට් එකක්
- ටොමැටෝ පියුරි
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්
- මීට්බෝල්ස් ටික පෑන් එකේ ෆ්‍රයි කරගන්න. බේකින් ට්‍රේ එකකට ටොමැටෝ පියුරි දමා ඊට උඩින් ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක් දමා මීට්බෝල්ස් අතුරන්න.
- ඉන්පසු නැවතත් ටෝමැටො පියුරි දමා එයට උඩින් නැවත මොසරැල්ලා චීස් ටිකක් ග්‍රේට් කර, ෆොයිල් පේපර් එකකින් කවර් කරලා 220°C උෂ්ණත්වයට මිනිත්තු 25 ක් බේක් කරන්න.
No comments:
Post a Comment