අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි දෙල් ගෙඩි 1
- ලියාගත් රතුළූණු ගෙඩි 4
- ලියාගත් සුදුළූණු බික් 4
- අමුමිරිස් කරල් 2
- ගාගත් පොල් කෝප්ප 1
- කරපිංචා ස්වල්පයක්
- ගම්මිරිස් ඇට ස්වල්පයක්
- අබ ස්වල්පයක්
- ලුණු
- කහ තේ හැඳි 1
- දෙල් ටික හීනියට කපලා වතුර කෝප්ප 1/2ක් දාලා ලිපේ තියන්න.
- රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කරපිංචා, ගම්මිරිස්, අබ, ලුණු, කහකුඩු හා පොල් එකතු කරලා අඹරගන්න.
- දෙල් ටික හොඳට තැම්බිලා වතුර ගතිය හිඳුනම පොල් ටික කලවම් කරගන්න. ලුණු රස අනුව තව එක් කරගන්න.
No comments:
Post a Comment