සියඹලා මළබද්ධයට වගේම හෘදයටත් ගුණදායකයි.
සියඹලා මල් හින්දුම
අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා මල් කෝප්පයක්
- උම්බලකඩ
- කෑලිමිරිස්
- කහ කුඩු
- ලියාගත් ළූණු
- තලාගත් සුදුළූණු
- රම්පෙ කරපිංචා
- සීනි තේ හැඳි 1/2
- මිටිකිරි කප් 1/4
- රස අනුව ලුණු
- සියඹලා මල් හෝදගෙන වතුර බේරෙන්න තියන්න.
- ළූණු වලට මිටිකිරි සහ සියඹලා මල් හැර අනෙක් සියල්ලම එකතු කරල එකට අනාගන්න.
- තෙල් ටිකක් රත්වෙන්න තියල අනාගත්ත ළූණු ටික එකතු කරල තෙම්පරාදු කරන්න. ළූණු ටික මැලවෙන කොට සියඹලා මල් ටික එකතු කරගෙන පිසගන්න.
- හොඳට තෙම්පරාදු උනාම මිටිකිරි දමා හින්දගන්න.
No comments:
Post a Comment