අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් කව්පි කෝප්ප 1
- ග්‍රේට් කරගත් කැරට් අලයක්
- පාන්පිටි කෝප්ප 1
- ලුණු
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- ගාගත් පොල් කෝප්ප 1/2
- කවුපි ටික හොඳට පොඩි කරගන්න.
- සේරම දේවල් එකට කලවම් කරලා, රොටි මෝලිය හදාගන්න අවශ්‍ය තරම් වතුර ටික ටික එකතු කරන් අනාගන්න.
- දැන් මේක තුනී කරලා රොටි තැටියට දාලා දෙපැත්ත පුළුස්සගන්න.
No comments:
Post a Comment