Search This Blog

Monday, June 29, 2020

ඕට්ස් පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. ඉදුණු කෙසෙල් ගෙඩි 3
  2. ඕට්ස් කෝප්ප 1/2
  3. බිත්තර 1
  4. කිරි කෝප්ප 1/2
  5. වැනිලා ටිකක්

  • කෙසෙල් ටික ටිකක් චොප් කරලා බ්ලෙන්ඩර් එකට දාගන්න. මේකට අනික් සියල්ලම එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරලා පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න
    .

No comments:

Post a Comment