අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපාගත් බීෆ් ග්‍රෑම් 300
- ඉඟුරු, සුදුළූණු පේස්ට් එක තේ හැඳි 1
- කෝන්ෆ්ලා තේ හැඳි 3
- හාල්පිටි තේ හැඳි 3
- මිරිස්කුඩු තේ හැඳි 2
- සෝයාසෝස් තේ හැඳි 1/2
- චිලී සෝස් තේ හැඳි 1/2
- තක්කාලි සෝස් මේස හැඳි 1/2
- බිත්තර 1/2
- ලුණු
- කපාගත් බීෆ් වලට මේ ඔක්කොම දාලා කලවම් කරලා පැයක් දෙකක් මැරිනේට් කරගන්න. දැන් ගැඹුරු තෙලේ දාලා බැදගන්න. කැමති සෝස් එකක් එක්ක කන්න පුළුවන්.
No comments:
Post a Comment