අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 50
- සිහින්ව ගාගත් පොල් කෝප්ප 1
- කුඩුකරගත් එනසාල් ඇට ටිකක්
- ලුණු
- ගම්මිරිස්කුඩු
- පැණි බෝතල් 1/4
- හාල් ටික පෙඟෙන්න තියල අරන් රන්වන් පාට වෙනකල් කබලේ බැදගන්න. දැන් මේක කුඩු කරගන්න.
- පැණි ටික රත් කරගෙන ඒකට පොල්, එනසාල්, ලුණු, ගම්මිරිස්කුඩු එකතු කරලා ඒකටම කුඩු කරපු හාල් එකතු කරල අතේ නොඇලෙන පදමට ආවම ගුලි හදාගන්න.
No comments:
Post a Comment