අවශ්‍ය ද්‍රව්‍ය
- චොක්ලට් චිප්ස් කෝප්ප 1
- බිත්තර 3
- චොක්ලට් චිප්ස් ටික ඩබල් බොයිල් කරගන්න.
- බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න.
- සුදුමද ටික හිමවෙනකල් බීට් කරගන්න.
- දැන් ඩබල් බොයිල් කරගත් චොක්ලට් වලට පොඩ්ඩක් ගසාගත් බිත්තර කහමද ටික දාලා කලවම් කරගන්න.
- ඊලඟට සුදුමද ටික දාලා පැතලි හැන්දකින් පෙරලමින් කලවම් කරගන්න.
- බටර් ගාගත් ට්‍රේ එකකට දාලා 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න.
No comments:
Post a Comment