අවශ්‍ය ද්‍රව්‍ය
- යම්තාක් ඉදුණු කෙසෙල් ගෙඩි 2
- ලෙමන් යුෂ
සාදන ආකාරය:
- ඉතා සිහින් ව කපාගෙන ෂීට් එකක අතුරපු කෙසෙල් පෙති උඩින් පින්සලක් ආධාරයෙන් ලෙමන් යුෂ තවරන්න. ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 110ට විනාඩි 90ක් බේක් කරගන්න. ක්‍රිස්ප් ගතිය එන්න මද වෙලාවක් නිවෙන්න හරින්න.
No comments:
Post a Comment