අවශ්‍ය ද්‍රව්‍ය:
- මඤ්ඤොක්කා අල 2
- ලුණු අවශ්‍ය පමණට
- ගම්මිරිස් අවශ්‍ය පමණට
- මිරිස් කුඩු අවශ්‍ය පමණට
- ඔලිව් ඔයිල් මේස හැඳි 2
සාදන ආකාරය:
- මඤ්ඤොක්කා තීරු කපලා ඊට ඔලිව් ඔයිල් එක් කරන්න. අනෙක් ඒවත් දාලා මැරිනේට් කරගන්න. ඊට පස්සේ ප්‍රීහිට් අවන් එකේ විනාඩි 30-35ත් අතර රන්වන් පාට වෙනකන් බේක් කරගන්න.
No comments:
Post a Comment