Search This Blog

Sunday, June 21, 2020

වන් බෝල් ඊසි චොකලට් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය
  • කාමර උෂ්ණත්වයේ තියාගත් බටර් 175g
  • සීනි 175g
  • ලොකු බිත්තර 3
  • පිටි 150g
  • කොකෝවා පව්ඩර් 50g
  • වැනිලා තේ හැන්දයි
  • බේකින් පව්ඩර් තේ හැන්දයි
  • ලුණු පින්ච් එකක්

සියළුම ද්‍රව්‍ය එකට එක් කර හොඳින් විස්ක් කරගන්න. තෙල් කඩදාසි දමාගත් අඟල් 7ක රවුම් තැටියක දමාගන්න.
සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-40ත් අතර කාලයක් බේක් කරගන්න.

No comments:

Post a Comment