Search This Blog

Sunday, June 21, 2020

ෆ්ලාලස් චොකලට් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය
  • ඩාක් චොකලට් 225g
  • බටර් කප් 1
  • සීනි කප් 1
  • බිත්තර 4
බටර් සහ කුඩාවට කපාගත් චොකලට් ඩබල් බොයිල් කර මිශ්‍ර කරගන්න.
එය ලිපෙන් ඉවත් කර, මදක් නිවුණු පසු බිත්තර සහ සීනි එක් කර හොඳින් විස්ක් කරගන්න.
සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.

No comments:

Post a Comment