Search This Blog

Sunday, June 21, 2020

බනානා ජෑම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුණු කෙසෙල් ගෙඩි 2
  • විනාකිරි තේ හැඳි1
  • සීනි කෝප්ප 1/2
  • පැණි කෝප්ප 1/4

කෙසෙල් ටික පොඩි කරගන්න.
භාජනයකට වතුර කෝප්ප 1/2ක් දාලා සීනි ටික දාලා ලිපේ තියන්න.
සීනි ටික දියවෙලා නටනකොට පොඩි කරගත් කෙසෙල් ටික දාගන්න.
විනාඩි 2ක් වගේ අඩිය අල්ලන්න නොදී කලවම් කරන්න.
ඊලඟට පැණි ටික එකතු කරගන්න. හොඳට කලවම් කරලා විනාකිරි ටික දාලා කලවම් කරලා, තව විනාඩියක් වගේ තියන්න උකු වෙනකල්.
ඉන්පසු ලිපෙන් බාලා බෝතල් කරගන්න.


No comments:

Post a Comment