Search This Blog

Sunday, June 21, 2020

බනානා කර්ඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු කෙසෙල් ගෙඩි 2
  • බටර් ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 100
  • ලෙමන් යුෂ මේස හැඳි 2
  • බිත්තර කහමද 2

කෙසෙල් ටික පොඩි කරගන්න.
භාජනයක් ලිපේ තියලා බටර්, සීනි හා ලෙමන් යුෂ ටික දාගන්න.
බටර් දියවෙනකල් කලවම් කරගන්න. මේකට පොඩි කරගත් කෙසෙල් ටික එකතු කරගන්න.
හොඳට කලවම් කරලා ලිප නිවාගන්න. ටිකක් නිවෙන්න ඇරල මේ මික්ස් එක බ්ලෙන්ඩ් කරගන්න.
දැන් බෝල් එකකට දාලා ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් තියලා කෑමට ගන්න.


No comments:

Post a Comment