Search This Blog

Sunday, June 28, 2020

චිකන්

චිකන් කියන්නේ ලෝකයේ එදා පටන්ම ලාබම මස. අදටත් ඇමරිකාවේ වුණත් චිකන් කියන්නේ එහෙමට මිල අධික මසක් නෙමෙයි. දැන් කුකුලන් දවස් විසි ගාණෙනුත් ඇති දැඩි වෙනවා. කුකුල්ලු ඉතාම ඉක්මනින් මිනිස්සු වැඩිදියුණු කළා. අනෙක් සතුන්ට සාපේක්ෂව බෙහෙත් දීලා අඩු කාලෙකින් කුකුලෙකු මස් කරගන්න අද විද්‍යාව නිසා හැකි වෙලා තියෙනවා. මේ නිසාම කුකුල් මස ඉන්දියාව වගේ වෙජිටේරියන් මිනිස්සු වැඩි රටවලත් ජනප්‍රිය වෙලා තියෙනවා.


No comments:

Post a Comment