අවශ්‍ය ද්‍රව්‍ය
- ඕට්ස් කප් 1/2
- රුලං කප් 1/4
- චොප් කරගත් ළූණු, අමු මිරිස්
- මීකිරි කප් 1/4
- වතුර අවශ්‍ය පමණ
ඕට්ස් ටික කුඩු කරගන්න. එයට රුලං, ලුණු, ළූණු, අමු මිරිස් සහ මීකිරි එක් කර මිශ්‍ර කරගන්න. තෝසේ පදමට ගැනීමට වතුර ටික ටික එකතු කරගන්න.
ගී හෝ තෙල් තවරාගත් තැටියක තෝසේ මිශ්‍රණය දමා දෙපැත්තම පුළුස්සාගන්න.
No comments:
Post a Comment