Search This Blog

Sunday, June 21, 2020

ඕට්ස් පිට්ටු


අවශ්‍ය ද්‍රව්‍ය
  • තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් 200g
  • හාල් පිටි 50g
  • කුරක්කන් පිටි 50g
  • පොල් කප් 3
  • ලුණු රස අනුව

මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරගෙන වතුර හෝ පොල් කිරි ටික ටික ඉසිමින් සාමාන්‍ය පිට්ටු විදියටම ඇඟිලි තුඩින් කැට කරගන්න. පිට්ටු බම්බුවක දමා තම්බාගන්න.

No comments:

Post a Comment