අවශ්‍ය ද්‍රව්‍ය
- බ්ලූබෙරි ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 50
- දෙහි ගෙඩියක යුෂ
- කුරුඳු කුඩු පිංච් එකක්
බ්ලූබෙරි ටිකට සීනි සහ දෙහි දාල බ්ලෙන්ඩ් කරගන්න.
මේ මිශ්‍රණය ලිපෙන් තියල අඩු ගින්දරේ හොඳින් උකු වන තුරු හැඳිගාන්න.
නිවුනම ජීවාණුහරණය කරගත්ත බෝතලයකට අසුරගෙන ෆ්‍රිජ් එකේ දාගන්න.

No comments:
Post a Comment