අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් අල 450 g
- කිරි ලීටර් 1 (එළකිරි , පිටිකිරි හෝ පොල්කිරි )
- මුද්දරප්පලම් 100 g
- කිතුල් හකුරු 450g
- බිත්තර 4 ක්
- වැනිලා සහ බටර් ස්වල්පය බැගින්
- අල හොඳින් පොඩිකර බිත්තර සහ හකුරු කුඩු එක්කර හොඳින් කලවම් කරන්න.
- මෙයට කිරි ද එක්කර මුද්දරප්පලම් සහ වැනිලා ද සමග නැවත මිශ්‍ර කරන්න.
- බටර් තවරන ලද තැටියක දමා මෙය විනාඩි 30ක් පමණ ස්ටීම් කර ගන්න.
No comments:
Post a Comment