අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- පාන් පෙති 2
- සීනි මේස හැඳි 3
- පිටි කිරි හෝ එළකිරි කොප්ප 2
- සාදික්කා කුඩු
- කජු ස්වල්පයක්
- දෙහි ගෙඩියක ගාගත් පිට පොත්‍ත
- බිත්තර හොඳින් ගසා එයට කිරි සහ සීනි දමා මිශ්‍ර කර දෙහි පොතු, සාදික්කා කුඩු ද දමා පාන් පෙති 2ක් ද මෙයට දමා පෙඟෙන්නට හැර හොඳින් පොඩි කරන්න.
- කජු කැබලි මෙම මිශ්‍රණයට කලවම් කර භාජනයකට දමා විනාඩි 20 ක් පමණ ස්ටීම් කර, සිසිල් කර කෑමට ගන්න.
No comments:
Post a Comment