Search This Blog

Saturday, June 27, 2020

ක්ලවුඩ් එග්


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3ක්
  • ලුණු
  • ගම්මිරිස්ඩු කුඩු

බිත්තර සුදු මද හා කහමද වෙන් කරගන්න. සුදු මද ටික හිම වගේ වෙනකල් බීට් කරගන්න.
දැන් ඔයිල් බ්‍රශ් කරගත් ට්‍රේ එකකට තැනින් තැනට මේ මිශ්‍රණයෙන් ටික ටික දාගෙන උඩින් ගම්මිරිස්කුඩු හා ලුණු ඉසගන්න.
දැන් 175°C ට විනාඩි 5 බේක් කරලා එළියට අරන් බිත්තර කහමද එකින් එක මේ සුදුමද මිශ්‍රණය උඩින් තියාගන්න.
දැන් ආයෙම විනාඩි 3ක් වගේ බේක් කරලා කෑමට ගන්න.

No comments:

Post a Comment