අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- ගම්මිරිස් කුඩු
- ලුණු
- නිවිති කොළ කිහිපයක්
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක්
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1
පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට එග් මික්ස්චර් එක දාන්න. ඒක තැම්බීගෙන එනකොට ඔම්ලට් එක අයිනෙන් තක්කාලි , නිවිති, චීස් ටික දික් අතට අතුරගන්න.
දැන් හිමීට ඒ කොනේ ඉඳලා ඔම්ලට් එක රෝල් කරගන්න.

No comments:
Post a Comment