පීසා
ඉතාලි කෑමක් වෙන පීසා ඇමරිකානුවන් 13%ක් දිනපතා ආහාරයක් ලෙස ගන්නවා. පීසා ලංකාවෙ නම් එකක් රුපියල් දාහක් විතර වෙන ටිකක් සුඛෝපභෝගී ආහාරයක්. එත් ඇතැම් රටවල පීසා කියන්නේ උදේ ආහාරයටත් ගන්න බොහොම සාමාන්‍ය කෑමක්. ඒ වගේම පීසා තිබෙන ෆාස්ට් ෆුඩ්ස් අවන්හල් අපේ රටේ තේ වතුර කඩ, මාතර බත් කඩ තරම් සුලභ ලාභ අත්දැකීමක් වෙනවා දියුණු රටවල ජනතාවට.
No comments:
Post a Comment