Search This Blog

Sunday, June 28, 2020

පැස්ටා

පැස්ටා ලංකාවේ නම් ඇත්තටම කන පිරිස අඩුයි. ගම්බද පළාත් ගත්තොත් පැස්ටා කියන්නේ සිල්ලර කඩවල එච්චර අලෙවි වෙන කෑමක් නෙමෙයි. ඒත් ඇමරිකාවේ ජාතික ආහාරයක් වගේ ජනප්‍රිය දෙයක් තමයි පැස්ටා කියන්නේ. පැස්ටා මූලික වශයෙන් හදන්නේ පාන්පිටි වලින්. විවිධ හැඩයෙන්, විවිධ ක්‍රමයට හදාගත් පැස්ටා ඩිශ් ලෝකයේ තැන් තැන් වල තියෙනවා.

No comments:

Post a Comment