Search This Blog

Sunday, June 28, 2020

අයිස් ක්‍රීම්

ලොකේ වැඩිපුරම ජනප්‍රිය පොදු ඩෙසර්ට් එකක් තමයි අයිස් ක්‍රීම් කියන්නේ. අපේ රටෙත් පාට පාට අයිස් ක්‍රීම් කන්න වැඩිහිටි, බාල, තරුණ, මහලු ඔක්කොමල්ල වගේ ආසයි. අපිට නම් වැනිලා අයිස් ක්‍රීම් කියන්නෙ මළ ගෙදරක ඇර අනෙක් සෑම අවස්ථාවකම වගේ හමුවෙන පොදු ඩෙසර්ට් එකක්. කොරෝනා නිසා මග ඇරුනට වෙනත් වෙසක්, පොසොන් දන්සැල් වලදී අයිස් ක්‍රීම් දන්සැල් ලංකාවේ හතර දිග්බාගේ හැම තැනකම වගේ පැවැත්වෙනවා. මේ අයිස් ක්‍රීම් ගත්තාම අපි කන අයිස් ක්‍රීම් වර්ග තියෙන්නේ පොඩ්ඩයි. ඒත් ඇමරිකාවේ සහ වෙනත් රටවල විවිධ ආකාරයේ රසම රස අයිස්ක්‍රීම් වර්ග ගොඩාරියක් තියෙනවා.


No comments:

Post a Comment