Search This Blog
Saturday, June 27, 2020
Pufferfish / Fugu
මේ මාළුවව හරි ක්රමයට පිසින්නේ නැතුව කන එක භයානකයි. හැබැයි මේක ජපන්නුන්ගෙ ජනප්‍රිය කෑමක්. මේ මාළුවගෙ අවයව වල neurotoxin හා tetrodotoxin අඩංගු වෙන අතර tetrodotoxinවල සයනයිඩ් වලට වඩා 1200 ගුණයක් විෂ අඩංගුයි. මාලු වරල් වගේ කොටස් අනුභව කළොත් අනිවාර්යෙන්ම මරණයට පත් වෙනවා. මොකද මේ මාලුවාට පුළුවන් අංශභාගය ඇති කරන්නත්. කරකැවිල්ල, වමනය වගේම හුස්ම ගැනීමේ අපහසුතා එක්ක අවසානයේ මරණයට උනත් පත් වෙන්න පුළුවන් මේවා විෂ වුණොත්.
ජපන් නීතියට අනුව ෆූගු සකස් කිරීම නියාමනය කරනවා වගේම අවම වසර 3ක පුහුණුවක් තියෙන්න ඕන. ඒ වගේම මේවා ඉතා ඉහළ මිලකින් තමයි ජපානයේ අලෙවි වෙන්නෙ.
මෙච්චර අනතුරක් තිබිලත් ජපන්නු මේක නොකා ඉන්නෙ නැති එකනේ අරුමෙ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment