මේ අපි නිතර කන කෑමක්නේ. කොහොමද මේක භයානක වෙන්නෙ? ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. මේ මඤ්ඤොක්කා ශාඛයේ කඳ, මුල්, කොළ පිරිලා තියෙන්නෙ හයිඩ්‍රජන් සයනයිඩ් වලින්. එතකොට අපි ගන්න ආහාරයට මේ රසායන ද්‍රව්‍ය අයින් කරලා ගන්න වෙනවා. ඒ නිසා තමයි මඤ්ඤොක්කා තම්බනකොට පියන අයින් කරලා වාෂ්පය එලියට යන පරිදි තම්බන්න කියන්නේ. කේක්, පුඩින්, ස්නැක්ස්, ව්‍යාංජන, පිට්ටු රොටී වගේ හදන්න මඤ්ඤොක්කා යොදා ගන්නවා. ඒ වගේම පිළිකා රෝගීන්ට මඤ්ඤොක්කා කොළ ආහාරයට දීම ගොඩක් ගුණයි කියලයි කියන්නේ.
No comments:
Post a Comment