Search This Blog

Saturday, June 27, 2020

Star fruits /කාමරංගා


කාමරංගා  කියන්නෙ දියවැඩියාවට ගොඩක් ගුණ පළතුරක්. ඒත් මේක වැඩිපුර කනවා කියන්නෙ වකුගඩු වලට ලොකු හානියක් කරනවා. මොළයට හා ස්නායු වලට බලපෑම් ක​ළහැකි neurotoxin 100ml වගේ අඩංගු නිසා  ස්ටාර් ෆෘට් කනකොට පරිස්සමින්. ඒ වගේම මේවයේ ගුණ ගැන කිව්වොත් සර්ප විෂ ඉවත් කරන්න පුළුවන් ගුණය ඉතාම ප්‍රයෝජනවත්. ඒ වගේම වාත අමාරු, ගර්භාෂ රෝගවල​ට ස​හ සමේ පෝෂණයටත් ගොඩක් වැදගත්.

No comments:

Post a Comment