Search This Blog

Saturday, June 27, 2020

දූරියන්


නම ඇහුවත් ගඳ එන මේ ප​ළතුරේ අඩංගු වෙන්නෙ cyclopropene  නම් මේද අම්ලයයි. මේක ඇල්කොහොල් එක්ක මිශ්‍ර උනොත් තත්ත්වෙ ගොඩක් භයානක වෙන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් ගුණදායක පළතුරක්. ෆෝලික් ඇසිඩ් අඩංගු වෙන නිසා රතු රුධිරාණු වර්ධනයට උපකාරී වෙනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම කොලෙස්ටරෝල් රහිත ප​ළතුරක්. ගහෙන් වැටිලා දවස් 2-4 අතර කාලයේ මේක ආහාරයට ගන්න ඕනේ.

No comments:

Post a Comment