- පිපිඤ්ඤා ගෙඩි 2
- චොප්කරගත් ළූණුකොළ ග්රෑම් 100
- තක්කාලි ගෙඩි 2
- ඔලිව්තෙල් මේස හැඳි 2
- දෙහි යුෂ ස්වල්පයක්
- ලුණු
- චොප්කරගත් මින්චි කොළ
- සලාද කොළ ග්රෑම් 100
පිපිඤ්ඤා ටික ඇට ඇරලා පොඩි කොටු කපාගන්න.
තක්කාලි කොටුවට කපා එකතු කරගන්න.
ඒවගේම ළූණුකොළ ටිකත් එකතු කරලා චොප්කරගත් මින්චි කොළ, සලාද කොළ, දෙහි යුෂ හා රස අනුව ලුණු එකතු කර ඔලිව්තෙල් මිශ්ර කර කලවම් කරගන්න.
No comments:
Post a Comment