අවශ්‍ය ද්‍රව්‍ය
- සියඹලා යුෂ කෝප්ප 2
- සුදුළූණු තේ හැඳි 2
- මිරිස්කුඩු තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- තෙල් ස්වල්පයක්
- ඉඟුරු තේ හැඳි 1
- භාජනයකට තෙල් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, සීනි, සියඹලා යුෂ, මිරිස්කුඩු හා ලුණු දාගන්න. මේක උකු වෙනකල් හැඳි ගාන්න.
- සෝස් එකක් ආකාරයට හැදීගෙන එනකොට තව ටිකක් වෙලා ලිපේ තියලා ලිප නිවාගන්න. සැර වැඩිය ඕනෙනම් මිරිස්කුඩු ප්‍රමාණය වැඩි කරගන්න.
No comments:
Post a Comment