Search This Blog

Saturday, June 27, 2020

Hakral


මේක අයිස්ලන්තයේ හදන ඩිශ් එකක්. මේ මෝරන් විශේෂය පිසීමට පෙර මාස 6ක් වගේ වේලෙන්න එල්ලලා තියනවා. මේක අමුවෙන් නම් කන එක භයානකයි. මොකද මේ මෝරුන්ට මුත්‍රා පද්ධතියක් නැති නිසා අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය පෙරෙන්නෙ හම හා මස් හරහා. ඒ වගේම මේකෙ සුවඳත් එච්චර හිතකර නෑ.

No comments:

Post a Comment