මේක තමා ජැමෙයිකාවේ ජාතික පළතුර. හැබැයි මේකෙ වමනය ඇති කරවන්න පුළුවන් විෂ රසායන වෙන hypoglycin අඩංගුයි. මේ පළතුර සම්පුර්ණයෙන්ම ඉදුනාම ඒකෙ කළු බීජ ස්වභාවිකව එලියට එන්න කලින් අයින් කරලා කෑම ආරක්ෂිතයි කියලයි කියන්නේ. මේ පළතුර ජැමෙයිකාවෙ නම් ටින් කරලා අපනයනය කරන තත්ත්වෙට පත් වෙලා තියනවා.
No comments:
Post a Comment