අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි 5
- කිරි මේස හැඳි 2
කෙසෙල් ටික පොතු ඇරලා පැය 2ක් ෆ්‍රීසර් එකේ තියන්න.
දැන් මේ ටික එළියට අරගෙන පොඩි කෑලි කපාගන්න.
මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටිකත් දාලා ක්‍රීම් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න.
දැන් මේක පැය 2ක් ෆ්‍රීස් කරලා කෑමට ගන්න.
No comments:
Post a Comment