Search This Blog

Saturday, June 27, 2020

සියඹලා චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය

  • සියඹලා යුෂ කෝප්ප  1
  • සීනි ග්‍රෑම් 100
  • චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  • චොප්කරගත් අමු ඉඟුරු තේ හැඳි 1
  • ලුණු රස අනුව
  • මිරිස්කුඩු මේස හැඳි 1
  • වතුර කෝප්ප  1/4
භාජනයකට මේ සියල්ලම දාලා උකු වෙනකල් හැඳි ගාන්න.
හොඳට උතුරගෙන එනකොට ලිප ඕෆ් කරලා ජීවාණුහරණය කරපු බෝතලයක අසුරගන්න.

No comments:

Post a Comment