Search This Blog

Saturday, June 27, 2020

සියඹලා කම්බල

අවශ්‍ය ද්‍රව්‍ය

  • සියඹලා යුෂ කෝප්ප  1
  • සීනි ග්‍රෑම් 150
  • මිල්ක්මේඩ් ටින් 1 (පොඩි)
  • බිත්තර කහමද 6
  • කිතුල් පිටි මේස හැඳි 2
  • වතුර කෝප්ප  2

සීනි හා වතුර මිශ්‍ර කර උණු කරගන්න. උතුරනකොට මිල්ක්මේඩ් එක කඩලා දාගන්න. ටිකකින් කිතුල් පිටි දාලා ලුණු එකතු කරගන්න. උකුවෙනකල් හැඳි ගාන්න.
ඊලඟට සියඹලා යුෂ ටික දාලා උතුරවගන්න.
ලිප ඕෆ් කරලා බිත්තර කහමද ටික දාලා කලවම් කරගන්න.

No comments:

Post a Comment