ලෙමන් මෙරූන් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- සිනී 150g
- කෝන්ෆ්ලා තේ හැඳි 1
- පිටි මේස හැඳි 1/2
- වතුර කෝප්ප 2
- බිත්තර 2
- ලෙමන් යුශ තේ හැඳි 4
- සිහින්ව ගා ගත් දෙහිගෙඩියක ලෙලි
- මාගරින් 25g
- අයිසින් සීනි 100g
- ලුණු ස්වල්පයක්
- වතුර ස්වල්පයකට පිටි, සීනි සහ ලුණු දමා මිශ්‍ර කර ඉතිරි ජලය උණුකර එම පිටි මිශ්‍රණයටම වත්කරන්න. එය මිනිත්තු 15 ක් පමණ ලිපේ තබා හැඳි ගාමින් පිසගන්න.
- එය බඳුනෙන් ඉවතට ගෙන සිසිල් කර ගන්න. මෙයට බිත්තර කහමද දමා හොඳින් ගසා නැවත මිනිත්තු 2 ක් පමණ ලිප මත තබා උණුකරගන්න.
- සිහින්ව ලියා ගත් දෙහි ලෙලි ද එයට එක් කර ලිපෙන් ඉවතට ගන්න.
- එයට බටර් දමා හොඳින් ගසාගෙන බේක් කළ හැකි පුඩින් බඳුනකට දමාගන්න.
- බිත්තර සුදු මද සහ සීනි වෙනම බඳුනක ඝණ වනතුරු බීට් කර පුඩින් මිශ්‍රණය මතට වත් කරන්න.
- මෙය 180°C ට මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න.
No comments:
Post a Comment