Search This Blog

Sunday, June 21, 2020

ඕට්ස් බනානා පෑන්කේක්


අවශ්‍ය ද්‍රව්‍ය
  • හොඳින් ඉදිච්ච ඇඹුල් කෙසෙල් ගෙඩි 2
  • ඕට්ස් මේස හැඳි 4
  • බිත්තර 1
  • කිරි කප් 1/4
  • ලුණු පින්ච් එකක්

සියල්ලම එකට එක් කොට බ්ලෙන්ඩ් කරගන්න. පෑන්කේක් පදමට ඝණ වැඩි නම් තව කිරි ස්වල්පයක් එකතු කරගන්න. නන්ස්ටික් පෑන් එකක දෙපැත්තම පුළුස්සාගෙන මී පැණි හෝ චොකලට් සිරප් සමඟ ආහාරයට ගන්න.

No comments:

Post a Comment