අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් බාගෙට ඉදුණු කෙසෙල් ගෙඩි 3
- හාල්පිටි කෝප්ප 1
- රුලං කෝප්ප 1/4
- සීනි තේ හැඳි 2
- ලුණු රස අනුව
- කහ පින්ච් එකක්
- බැදීමට තෙල්
හාල්පිටි, රුලං, සීනි, ලුණු හා කහකුඩු කලවම් කර කෙසෙල් ටික එකතු කරන්න.
හැන්දකින් කෙසෙල් ටික පරිස්සමට කලවම් කරගන්න.
දැන් මේ ටික එකට ඇලෙන්නෙ නැතිවෙන්න එකින් එක ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න.
No comments:
Post a Comment