අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 3
- පොඩියට කපාගත් බෙල්පෙපර්
- පොඩියට කපාගත් හැම් ටිකක්
- ග්‍රේට් කරගත් චෙඩාර් චීස්
- පොඩියට කපාගත් තක්කාලි ටිකක්
- ලුණු
- ගම්මිරිස් කුඩු
මේ සියල්ලම එකට කලවම් කරලා මෆින් ට්‍රේ එකක් අරන් ඔයිල් බ්‍රශ් කරලා ඒ එකින් එකට මේ මිශ්‍රණය දාලා 180°C ට විනාඩි 15ක් බේක් කරන්න.
No comments:
Post a Comment