Search This Blog

Saturday, June 27, 2020

එග් වොෆල්


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 4
  • ග්‍රේට් කරගත් චෙඩර් චීස් ටිකක්
  • කොටුවට කපාගත් බෙල්පෙපර් පාට දෙකකින්
  • කපාගත් සොසෙජස් ග්‍රෑම් 100 හෝ තම්බාගත් පොඩි කරගත් චිකන් ග්‍රෑම් 200
  • ලුණු හා ගම්මිරිස් කුඩු

බිත්තර ටික බීට් කරගෙන ඒකට ඉහත සියල්ලම දාගෙන කලවම් කරගන්න.
දැන් වොෆල් මේකර් එකට ඔයිල් බ්‍රශ් කරලා මේ මිශ්‍රණය වක්කරලා විනාඩි 2ක් පිසගන්න.

No comments:

Post a Comment