Search This Blog

Saturday, June 27, 2020

චීසි ෆ්‍රෙන්ච් ටෝස්ට්


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 3
  • කිරි කෝප්ප 1/2
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • පාන් පෙති කිහිපයක්
  • චීස් ස්ලයිසස්
  • බැදගත් බේකන් තීරු

බිත්තර, කිරි, ගම්මිරිස්කුඩු හා ලුණු එකතු කරලා හොඳට විස්ක් කර ගන්න.
දැන් පාන් පෙති එකින් එක අරගෙන මේ මිශ්‍රණයේ පොඟවලා පෑන් එකට බටර් දාලා රත් වෙනකොට දෙපැත්ත ලාවට ෆ්‍රයි කරගන්න.
ෆ්‍රයි කරගත්ත ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් උඩට චීස් ස්ලයිස් එකක් සහ බේකන් දාල තව ෆ්‍රෙන්ච් ටෝස්ට් එකකින් වහල ටෝස්ටර් එකක විනාඩි 2ක් ටෝස්ට් කරගන්න. නැත්නම් පෑන් එකේ තියල අඩු ගින්දරේ චීස් මෙල්ට් වෙනකම් රත් කරගන්නත් පුළුවන්.

No comments:

Post a Comment