Search This Blog

Saturday, June 27, 2020

සුපර් ෆ්ලෆී ඔම්ලට්


අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර කහමද 3
  • බිත්තර සුදුමද 5
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • ග්‍රේට් කරගත් චෙඩාර් චීස් අවශ්‍ය නම්

බිත්තර සුදුමද හා කහමද වෙන වෙනම හොඳින් බීට් කරගන්න
දැන් මේ දෙක එකට කලවම් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
දැන් පෑන් එකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා ෆ්‍රයි කරගන්න.

No comments:

Post a Comment