Search This Blog

Sunday, June 28, 2020

චොකෝ ඇන්ඩ් කොකනට් පුඩින් මික්ස් විත් අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. චොක්ලට් කෑලි 200g
  2. මාගරින් 75g
  3. කිරි මේස හැඳි 3 ක්
  4. අයිසින් සීනි 100g
  5. ගා ගත් පොල් 100g
  6. වැනිලා අයිස්ක්‍රීම් 


  • වතුර භාජනයක් ලිප තබා එයට උඩින් තව බෝල් එකක් තබා බටර්, චොක්ලට් සහ කිරි ඩබල් බොයිල් කරන්න.
  • ලිපෙන් ඉවත් කර එයට අයිසින් සීනි සහ පොල් මිශ්‍ර කර බටර් තවරන ලද තැටියකට එම මිශ්‍රණය දමා පැය 1 1/2 ක් ශීත​කරණයක තබන්න. 
  • ඉන්පසු මිශ්‍රණය ඉවතට ගෙන කොටස් කඩා අයිස්ක්‍රීම් සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.

No comments:

Post a Comment