Search This Blog

Sunday, June 21, 2020

කොෆ්ටා කෙබාබ් (Kofta Kebab)


අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරන ලද එළුමස් ග්‍රෑම් 500
  • චොප්කරගත් සුදුළූණු බික් 12-14
  • චොප්කරගත් පාස්ලි ටිකක්
  • චොප්කරගත් තක්කාලි ගෙඩි 4
  • සුදු ගම්මිරිස්කුඩු ස්වල්පයක්
  • ලුණු
  • බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  • කෙබාබ් ස්ටික්ස්

ඇඹරූ මස් වලට චොප්කරගත් සුදුළූණු, තක්කාලි, ලුණු, සුදු ගම්මිරිස්කුඩු, බේකින් පව්ඩර් දලා පැයක් මැරිනේට් කරගන්න.
දැන් කෙබාබ් ස්ටික්ස් අරගෙන අඹරාගත් මිශ්‍රණය ඒවා​යේ අඟලක විතර ඝනකමකට දවටගන්න.
 බාබකිව් විදියට හෝ අවන් එකේ 200°C ක උෂ්​ණත්වයට විනාඩි 20ක් බේක් කරගන්න.

No comments:

Post a Comment